විග්නේෂ්වරන් ITAK පක්ෂයෙන් ඉවත් වෙයි | දිනමිණ

විග්නේෂ්වරන් ITAK පක්ෂයෙන් ඉවත් වෙයි

තමන් තවදුරටත් ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සමග කටයුතු නොකරන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් දැනුම් දී තිබේ.

එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ඒ බව අනාවරණය කර ඇත.

සී.වී. විග්නේෂ්වරන් ලිපියකින් තමාට මේ බව දැනුම් දුන් බව ද සේනාධිරාජා සඳහන් කළේ ය.

නව අදහස දක්වන්න