ඩෙංගු නැති හොඳම පාසල මොල්ලිපතාන සිංහල විදුහල | දිනමිණ

ඩෙංගු නැති හොඳම පාසල මොල්ලිපතාන සිංහල විදුහල

තඹලගමුව මහජන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට අයත් කොට්ඨාසයේ ඇති පාසල් 28ක් අතරින් කන්තලේ අධ්‍යාපන කලාපයට අයත් ත්‍රි/ මොල්ලිපතාන සිංහල මහා විද්‍යාලය ඩෙංගු මදුරුවන්ගෙන් තොර හොඳම පාසල ලෙස ප්‍රථම ස්ථානයට දිනා ගත්තාය. එහිදී ප්‍රථම ස්ථානය දිනාගත් මොල්ලිපතාන විදුහලේ විදුහල්පති සරත් ලන්සකාර මහතා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී බී. කෘෂිකා මහත්මිය අතින් එයට හිමි රුපියල් පන්දාහක තෑගි මුදල ලබා ගන්නා අයුරුයි මේ.

කන්තලේ සමූහ සුමිත්‍රා කුමාරිහාමි

නව අදහස දක්වන්න