Thursday, නොවැම්බර් 8, 2018 - 12:43 පුවත්ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය එස්.බී දිසානයක මහතා පත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය. කොළඹ අද(08) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. අදහස් 1ක් ඇත phone recording Submitted by [email protected] (තහවුරු වී නොමැත) on සිකු, 11/09/2018 - 04:26 ඔස්ට්‍රලියවේදී නම් මූගේ ඔය ෆොනේ recording එක මූට අලුත් අමුඩයක් ගස්සවල මස හයක් කල්දේරම් බත් කන්ඩ සුදුසුමෛ. ලංකාව වගේ දුපතක නම් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ ඇමති කමකටම සුදුසුමෛ reply නව අදහස දක්වන්න Your name කාරණය අදහස * Leave this field blank
phone recording Submitted by [email protected] (තහවුරු වී නොමැත) on සිකු, 11/09/2018 - 04:26 ඔස්ට්‍රලියවේදී නම් මූගේ ඔය ෆොනේ recording එක මූට අලුත් අමුඩයක් ගස්සවල මස හයක් කල්දේරම් බත් කන්ඩ සුදුසුමෛ. ලංකාව වගේ දුපතක නම් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ ඇමති කමකටම සුදුසුමෛ reply
අදහස් 1ක් ඇත
phone recording
නව අදහස දක්වන්න