ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති එස්.බී | දිනමිණ

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති එස්.බී

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය එස්.බී දිසානයක මහතා පත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
 
කොළඹ අද(08) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
 

අදහස් 1ක් ඇත

ඔස්ට්‍රලියවේදී නම් මූගේ ඔය ෆොනේ recording එක මූට අලුත් අමුඩයක් ගස්සවල මස හයක් කල්දේරම් බත් කන්ඩ සුදුසුමෛ. ලංකාව වගේ දුපතක නම් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ ඇමති කමකටම සුදුසුමෛ

නව අදහස දක්වන්න