තවත් අමාත්‍යවරු තිදෙනෙකු දිවුරයි | දිනමිණ

තවත් අමාත්‍යවරු තිදෙනෙකු දිවුරයි

නව කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු නාධිපති කාර්යාලයේදී මීට ටික වේලාවකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම්දී තිබේ. 

ඒ අනූව චමල් රාජපක්ෂ දිවුරුම් දුන්නේ, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙසයි.

පවිත්‍රා වන්නිආරච්චි ඛනිජ තෙල් සම්පත් රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නා ය.

එස්. බී. දිසානායක දිවුරුම් දුන්නේ, මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යවරයා ලෙසයි.

නව අදහස දක්වන්න