ඉන්දුනීසියාවේ භූමිකම්පාවක් | දිනමිණ

ඉන්දුනීසියාවේ භූමිකම්පාවක්

ඉන්දුනීසියාවේ රිට්ටර් පරිමාණ ඒකක 5.1ක ගල්ෆ් පුවත් සේවය වාර්තා කර ඇත. 
 
සුලවෙසි දිවයිනේ උදෑසන කාලයේ මෙම භූමි කම්පාව හටගෙන තිබේ. කෙසේ වෙතත් සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර නොමැති බව වාර්තා වේ. 
 
පසුගිය සැප්තැම්බර් මස 28 වනදා එරටට බලපෑ භූම් කම්පාවකින් මිය ගිය සංඛ්‍යාව දෙදහසකි. එය 7.5ක ප්‍රබලත්වයකින් යුක්ත විය. එයින් පුද්ගලයින් තවත් දෙලක්ෂ විසි දහසක පිරිසක් අවතැන් විය.
 

නව අදහස දක්වන්න