රට රකින ජන මහිමය කොළඹට... | දිනමිණ

රට රකින ජන මහිමය කොළඹට...

‘රට රකින ජන මහිමය 113 +’ ජනහමුව ඊයේ (5) පස්වරුවේ පාර්ලිමේන්තු වටරවුමේ දී දැවැන්ත ජනතා සහභාගීත්වයකින් පැවැත්විණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරු ඇතුළු දේශපාලන නායකයන් රැසක් ද එම ජනරැළියට එක්ව සිටි අතර ඊට එක්වූ මහා ජනපවුරෙන් කොටසක් මෙහි දැක්වෙයි. රැස්ව සිටි අති විශාල ජනතාවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සිය ආචාරය පිරිනමන අයුරු ද මෙහි වෙයි. ඡායාරූප - සුදත් සිල්වා සහ සුදත් මලවීර


නව අදහස දක්වන්න