පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් චීන නිල සංචාරය අරඹයි | දිනමිණ

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් චීන නිල සංචාරය අරඹයි

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් චීනයේ සිවුදින නිල සංචාරය ආරම්භ කළේය. එහිදී චීන ජනාධිපතිවරයා ඇතුළු ඉහළ පෙළේ රාජතාන්ති‍්‍රකයන් සමඟ සාකච්ඡා පැවැත්වීමට බලාපො‍රොත්තු වන බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. නියෝජිත පිරිසට චීන විදේශ මුදල් සහ වාණිජ හා වෙළෙඳ කටයුතු අමාත්‍යවරුන් ඇතුළත් වන අතර ආර්ථික සහ ආරක්ෂක කරුණු සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා වලදි වැඩි අවධානය යොමු කරන බව පාකිස්තානය ප‍්‍රකාශ කරයි.

නව අදහස දක්වන්න