ජපානයේ අයාකෝ කුමරිය යුග දිවියට | දිනමිණ

ජපානයේ අයාකෝ කුමරිය යුග දිවියට

ජපානයේ අයාකෝ කුමරිය ආදරය වෙනුවෙන් රාජකීය නාමය අත්හරිමින් සිය පෙම්වතා කෙයි මොරියා සමඟ පසුගියදා විවාහ වූවාය. එරට සම්ප්‍රදායට අනුව රජ පෙළපතේ සාමාජිකාවක සාමාන්‍ය පුරවැසියකු සමඟ විවාහ වුවහොත් ඇය රාජකීය නාමය අහිමි වෙයි.

ඔවුන්ගේ විවාහ මංගලෝත්සවය ටෝකියෝහි මෙයිජි පුද බිමේදී පැවැත්වුණු අතර ඒ සඳහා සමීප මිතුරන්, පවුලේ සාමාජිකයන් ඇතුළු සුබ පතන්නන් දහසක් පමණ සහභාගි වූහ.

නව අදහස දක්වන්න