තෝරගල ගොවීන්ට නොමිලේ අඹ පැළ | දිනමිණ

තෝරගල ගොවීන්ට නොමිලේ අඹ පැළ

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ ධනසවිය ජාතික වැඩසටහන යටතේ ඇඹිලිපිටිය ප්‍රා. ලේකම් කොට්ඨාසයේ හිඟුර ග්‍රාම නිලධාරි වසමට අයත් තෝරගල ගොවීන් 44 දෙනකු සඳහා ටොම් ඊ. ජේ. සී යන නමින් හඳුන්වනු ලබන අඹ පැළ 25 බැගින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් ඉකුත් දින කච්චිගල ආර්ථික සංවර්ධන කාර්යාලයේ දී බෙදා දෙනු ලැබීය.

උඩවලව විශේෂ සේන විදානගමගේ

නව අදහස දක්වන්න