අභාවයන් | දිනමිණ

අභාවයන්

සංජේ ක්‍රිෂ්ණ ජෙයකුමාර් - ක්‍රිෂ්ණන් ජෙයකුමාර් සහ නිනා ජෙයකුමාර් යන අයගේ ආදරණීය පුතණුවන් වූද,​ මරක්කත් රාමන් ලීලාවදී සහ නැසීගිය එම්. කේ. ක්‍රිෂ්ණන් යන අයගේ ආදරණීය මුනුපුරා වූද,​ ක්‍රිෂ්ණක්‍රිපා ජෙයකුමාර් යන අයගේ ආදරණීය සොහොයුරා වූද,​ සංජේ ක්‍රිෂ්ණ ජෙයකුමාර් අභාවප්‍රාප්ත විය. දේහය 2018 ඔක්තෝබර් 07 වෙනි දින පෙ.ව. 10.00 සිට කොළඹ 13,​ කොටහේනේ විද්‍යාල වීදියේ අංක 89 හි තැන්පත් කොට ඇති. අතර,​ අාදාහනය සඳහා දේහය ඔක්තෝබර් 08 වෙනි දින ප.ව. 4.30 ට දේහය නිවසින් පිටත්ව බොරැල්ල කනත්තේදී ආදාහනය කෙරේ.115664

 

නව අදහස දක්වන්න