ගුවන් යානයක් ජලයට ගොඩබායි - VIDEO | දිනමිණ

ගුවන් යානයක් ජලයට ගොඩබායි - VIDEO

මගී ගුවන් යානයක් හදිසි දෝෂයකට ලක්ව ධාවන පථයට ඔබ්බෙන් වු මුහුදු කලපුවකට ගොඩබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

පැසිෆික් සාගරයේ මයික්‍රොනීසියා දිවයිනේ සිට පැපුවා නිව්ගිනියාව බලා එම යානය ධාවනය කර ඇත.

කෙසේ වෙතත්, එහි ගමන් ගත් මගීන් 35 දෙනාට සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනාට බරපතල හානියක් සිදුව නැතැයි ද සදහන්.

පැපුවා නිව්ගිනියා - එයාර් නිව්ගිනි ගුවන් සේවයට අයත්, බෝයිං 737 - 800 යානයේ ගමන්ගත් මගීන් සියලූදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති බව සඳහන්.

නව අදහස දක්වන්න