දියකාවා යුධ අභ්‍යාසය IX - කුච්චවේලි සිට - Live | දිනමිණ

දියකාවා යුධ අභ්‍යාසය IX - කුච්චවේලි සිට - Live

ශ්‍රි ලංකා යුධ හමුදාව නවවන වරටත් ක්‍රියාත්මක කරනු ලබන දියකාවා යුධ අභ්‍යසය කුච්චවේලිහීදී  මේ වන විට ආරම්භ වී තිබේ.

යුධ හමුදා සෙබලුන් 2500ක් නාවික හමුදා සෙබලුන් 400ක් ගුවන් හමුදා සෙබලුන් 200ක් හා විදෙස් හමුදා සෙබලුන් 100 දෙනෙකු මෙම වික්‍රමාන්විතයට සම්බන්ධයි.

එහි සජීවී දසුන් සදහා පිවිසෙන්න...

 

නව අදහස දක්වන්න