මිතුරු රාජ්‍යයන්ට විදේශීය ආධාර - VIDEO | දිනමිණ

මිතුරු රාජ්‍යයන්ට විදේශීය ආධාර - VIDEO

අමෙරිකාවට ගරුත්වය දක්වන සහ මිතුරු රාජ්‍යයන්ට පමණක් විදේශීය ආධාර ලබාදීමට පියවර ගන්නා බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩලය අමතමින් කියයි.

මේ එහි සජීවී දර්ශන.....

නව අදහස දක්වන්න