ඇගයීම් පිළිබඳ ප්‍රථම ගෝලිය සමුළුව -2018 | දිනමිණ

ඇගයීම් පිළිබඳ ප්‍රථම ගෝලිය සමුළුව -2018

ඇගයීම් පිළිබඳ ප්‍රථම ගෝලිය සමුළුව -2018 ට සහභාගී වූ විදේශ නියෝජිත පිරිස පාර්ලිමේන්තුවේ ඊයේ (19) පැවති සාකච්ජා මණ්ඩපයකට සහභාගි විය. කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවේදී ඇගයිම් පිළිබඳ ගෝලිය සමුළුවේ ප්‍රකාශනයකට අත්සන් තැබිමද සිදු විය. එහිදි ටියුනීසියා පාර්ලිමේන්තුවේ නියෝජිත ඔල්ෆා චෙරිෆ් මහත්මිය ප්‍රකාශනයට අත්සන් තැබු අවස්ථාව. පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාරත්න මහත්වරුන්ද ඡායාරූපයේ වෙති.

ඡායාරූපය- සමන් ශ්‍රී වෙදගේ

නව අදහස දක්වන්න