වෘත්තීය සමිති 160ක් වර්ජනයකට සැරසෙති | දිනමිණ

වෘත්තීය සමිති 160ක් වර්ජනයකට සැරසෙති

සයිටම් ආයතනටය විරෝධය දක්වමින් වෘත්තීය සමිති 160ක් දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයකට සූදානම් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

වර්ජනය මැයි මස 3, 4 හෝ 5 දා පැවැත්වෙන බවයි නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

අදාළ නිවේදනය පහත පරිදිය.....

 


නව අදහස දක්වන්න