2017 අයවැය සැකසුම ඇරඹෙයි | දිනමිණ

2017 අයවැය සැකසුම ඇරඹෙයි

ලබන වසර සදහා වන ජාතික අය වැය ලේඛනයට අදාළව ඔක්තෝබර් මස 01 වන දින දක්වා යෝජනා භාර ගන්නා බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ සදහා මහජනතාවගෙන්, සිවිල් සංවිධාන සහ වාණිජ ආයතනවලින් මෙන්ම ක්ෂේත්‍රයේ විද්වතුන්ගෙන්  යෝජනා කැඳවීම  මේ වන විට ආරම්භ කර තිබේ.

වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, කොළඹ 01 යන ලිපිනයට හෝ [email protected]  යන විද්‍යුත් ලිපිනයට අදාළ යෝජනා යොමු කළ හැකි වෙයි.

ලබන වසර සදහා වන අයවැය යෝජනා වලිය නොවැම්බර් මස දෙවන සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතය.


අදහස් 1ක් ඇත

podhu janathawata peedakari nowana paribigikayanke kara matha nopatawana ratata hithakara badhdhak panawanna. api hamba karath ewa kohe yanawada kiyala danna. aduma tharame kama bima wala patawala thiyena badhu awama kara janathawa sathutu karanna puluwan tharamata rajaya wisin thiranayak ganna. mokada api noka nobi inna dawasuth thiyenawa. ahara pana walata badhu puluwan tharamak awama karanna. anawashya wiyadam nathi karanna. minissu jeewath wanne kanna bonna wena dekata nowei. mage adahasa meyai.

නව අදහස දක්වන්න