රැජින තරුණ සම්මාන ලාභියා දිවයිනට | දිනමිණ

රැජින තරුණ සම්මාන ලාභියා දිවයිනට

ගුවන් තොටුපොළ සමුහ කුමාරසිරි ප්‍රසාද්
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල තරුණ නායකයින් සදහා වාර්ෂිකව දෙවන එලිසබත් මහ රැජිණ පිරි නමන රැජින තරුණ සම්මාන තේජිත සෞබාග්‍ය එදිරිසිංහ දිවයිනට පැමිණියේය.
 
ඉකුත් ජුනි 22 දින බකිංහැම් මාළිගාවේදී  තේජිත සෞබාග්‍ය එදිරිසිංහ හා කාවින්ද්‍යා තෙන්නකෝන් සම්මානයට පාත‍්‍ර විය.
 
තේජිත විසින් කටුනායක ගුවන් තොටුපොළේදී තම සම්මානය දෙමාපියන්ට පෙන්වූ අයුරු.

නව අදහස දක්වන්න