G.S.P + බදු සහනය ක්‍රියාත්මකයි | දිනමිණ

G.S.P + බදු සහනය ක්‍රියාත්මකයි

ශ්‍රී ලංකාවට ලබාදුන් ජී.එස්.පී.ප්ලස් බදු සහනය අද සිට ක්‍රියාත්මකයි.

මීට පෙර ශ්‍රී ලංකාවට අහිමි කර තිබු එම බදු සහනය යළි ලබාදීමට යුරෝපා සංගමය තීරණය කළ අතර අද දිනයේ සිට එය බලපැවැත්වෙයි.

ඒ අනුව එම සහනය වසර 2021 දක්වා ශ්‍රී ලංකාවට එම බදු සහනය හිමිවනු ඇති.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළ යනු ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පවසයි.

මෙරට අපනයනවලින් තුනෙන් එකක් පමණ යුරෝපා රටවලට සිදු ‍කෙරයෙි.

ඒ අනුව මෙරටින් ආනයනය කරන භාණ්ඩ සඳහා යුරෝපා රටවලින් බදු පැනවීම සීමා වනු ඇත.


නව අදහස දක්වන්න