දෙටගමුව වැවේ ජපන් ජබර පැතිරිලා | දිනමිණ

දෙටගමුව වැවේ ජපන් ජබර පැතිරිලා

කතරගම දෙටගමුව වෙල්යායටම ජලය සපයන දෙටගමුව වැව මේ වනවිට ජපන් ජබර ශාඛයෙන් මුළුමනින්ම වැසී පවති.

කතරගම නගරයේ අලංකාරයෙන් පැවති මේ වැව විදේශිකයන්ගේද ආකර්ෂණීය වූ ස්ථානයක් බවට පත්ව තිබු ස්ථානයකි.

මේ වනවිට වැවේ ජබන් ජබර වලින් පිරි වැවට දැඩි ලෙස හානි සිදු වී ඇත. වැවට විවිධ කුරුලු විශේෂයන් නිතර පැමිණියද මේ වනවිට එම කුරුලු විශේෂයන් දැක ගැනීමට නොහැකිය.

කතරගමට පැමිණෙන දෙස් විදෙස් ජයාගේ ආකාර්ෂණයට පත‍්‍ර වූ දෙටගමුව වැවේ පිරි ඇති අහිතකර වූ ශාඛ කොටස් ඉවත් කර දෙන ලෙස ජනතාව ඉල්ලා සිටිති.

කතරගම සංචාරක
කේ. ඩී. දේවප්‍රිය 

නව අදහස දක්වන්න