අමෙරිකා සරසවියෙන් වානේ වැනි ලී වර්ගයක් | දිනමිණ

අමෙරිකා සරසවියෙන් වානේ වැනි ලී වර්ගයක්

 වානේ වැනි ලී වර්ගයක් නිර්මාණය කිරීමට සමත් වූ බව අමෙරිකාවේ මේරිලන්ඩ් විශ්ව විද්‍යාලය නිවේදනය කර තිබේ. නිෂ්පාදනය කළ එම විශේෂ ලී වර්ගය සහ සාමාන්‍ය ලී අතර පවතින සාපේක්ෂතාවන් විද්‍යාඥයන් දෙදෙනෙකු නිරීක්ෂණය කරන ආකාරයයි මේ. 

 

නව අදහස දක්වන්න