ඇතැම් මාධ්‍ය වාර්තා බොරු | දිනමිණ

ඇතැම් මාධ්‍ය වාර්තා බොරු

 පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ ඇති වුවා යැයි කියන එකඟතා පිළිබඳ ඇතැම් මාධ්‍ය තුළ විවිධ මත පළ වෙමින් තිබෙන බවත් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම හෝ ආණ්ඩුවේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ එවැනි කිසිදු තීරණයකට හෝ එකඟතාවකට එළඹ නැති බැවින් එම මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

නව අදහස දක්වන්න