අභාවයන් | දිනමිණ

අභාවයන්

ගරු මේරි ත්‍යාගා පෙරේරා කන්‍යාසොයුරිය -සාන්ත බ්‍රිජට් ඉන්ෆමරි කන්‍යාරාමයේ ගරු මේරි ත්‍යාගා පෙරේරා කන්‍යාසොයුරිය ස්වර්ගස්ථ වූවාය. මෘතදේහය නායකකන්ද යහපත් එඬේරා කන්‍යාරාම දේවස්ථානයේ තැන්පත් කර තිබෙන අතර,​ සඳුදා 15 වෙනි දින ප.ව. 3.00 ට පැවැත්වෙන දිව්‍ය පූජාවෙන් අනතුරුව අවසන් කටයුතු සිදු කරනු ලැබේ.
015340

 

නව අදහස දක්වන්න