ඌව සභාව ඉදිරියට කැරළි මර්ධන නිළධාරීන් කැදවයි | දිනමිණ

ඌව සභාව ඉදිරියට කැරළි මර්ධන නිළධාරීන් කැදවයි

බදුල්ල දෙමළ බාළිකා විදුහලේ සේවකයන් හා දෙමාපියන් එක්ව විරෝධතාවක් පැවත්වමින් සිටියි.

ඒ බදුල්ල දෙමළ බාළිකා විදුහලේ විදුහල්පතිනියව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක දණ ගැස්සවීමේ සිද්ධියට අදාළව විරෝධය දක්වමින්.

විරෝධතාකරුවන් පවසන්නේ ඌව ප්‍රධාන ඇමති හා අධ්‍යාපන ලේකම්වරිය අත්අඩංගුවට ගන්නා ලෙසයි.

කෙසේ වෙතත්, මේ වන විට ඌව පළාත් සභාවේ ආරක්ෂාව වෙනුවෙන් කැරළි මර්දන ඒකකය කැඳවා ඇතඑි බව ද සදහන්.

නව අදහස දක්වන්න