කතරගම කළහ කල 58කට ඇප | දිනමිණ

කතරගම කළහ කල 58කට ඇප

කතරගම නගරයේ කළහකාරී ලෙස හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් 58 දෙනා ඇප මත නිදහස් කිරීමට කටයුතු කර තිබේ.

ඒ තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

රුපියල් ලක්ෂ 02ක ශරීර ඇප හා ඇප කොන්දේසි කිහිපයක් මත ඔවුන්ව  නිදහස් කර ඇත.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...