කත සහ මත - TALK SHOP | දිනමිණ

කත සහ මත - TALK SHOP

වයස අවුරුදු 18න් ඉහල කාන්තාවන්ට මත්ද්‍රව්‍ය මිළදී ගැනීම සහ මත්පැන් ශාලාවල රැකියාව කිරීම සම්බන්ධයෙන්, ආණ්ඩුව එහි තීබූ අනපනත් ලිහිල් කීරීම පිළිබදව පසුගිය සතියේ ජනතාව අතර කතා බහට ලක් වුනා.

කෙසේ වෙතත් දින තුනක් වැනි කෙටි කාලයක් තුළ එම නීතිය යලි බලාත්මක කරමින් නීතිරීති පැනවූයේ ජනාධිපතිවරයාගේ අදහසකට අනුවයි.

ඒ පිළිබදව සමාජය තුළ පළවූ අදහස් සම්බන්ධයෙන් Dinamina online - Talk shop තුළින් සිදුකල විමසීමකි මේ.

ඔබගේ අදහස් අප වෙත යොමු කරන්න.....


අදහස් 2ක් ඇත

කාන්තාවන්ට මත්පැන් පොවන්න කොටසක් දගළන බව පේනවා. ඔවුන්ගේ මෙම ක්‍රියාව දැඩිලෙස මම හෙළා දකිනවා. දැනටම මත්පැන් නිසා සෑහෙන්න පිරිමි අමාරුවේ වැටිලා ඉන්නවා, මේ තත්වය අපේ ගැහැණු ළමුන්ටත් උදා වෙනවා දකින්න මම කැමති නෑ.

ammata huka

පිටු

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...