එකම කෙසෙල් කැනේ පාට දෙකක ගෙඩි | දිනමිණ

එකම කෙසෙල් කැනේ පාට දෙකක ගෙඩි

වෙන්නප්පුව කිරිමැටියාන ප්‍රදේශයේ කෝලිකුට්ටු වර්ගයේ කෙසෙල් ගසක හටගත් කෙසෙල්කැනේ එක් කෙසෙල් ඇවරියක් පමණක් රත්කෙ‍සෙල් බවට පත්වීමේ ඉතා දුර්ලභ සිද්ධියකි මේ. සොබාදහමේ මෙවැනි අපූරු හාස්කම් බොහෝවිට සිදුවුව ද මහජනතාවට වාර්තාවන්නේ ඉන් ඉතා සීමිත ප්‍රමාණයක් බව ප්‍රදේශවාසිහු පෙන්වා දෙති.

 

ඡායාරූපය
වෙන්නප්පුව විශේෂ සුනිල් ප්‍රනාන්දුපුල්ලේ 

නව අදහස දක්වන්න