තැබෑරුම් චක්‍රලේඛය හෙට සිට අහෝසියි | දිනමිණ

තැබෑරුම් චක්‍රලේඛය හෙට සිට අහෝසියි

මත්පැන් අලෙවිසැල් විවෘතව තැබෙන වේලාවන් සංශෝධනය කිරීමට අදාළ සුරාබදු ආඥා පනත යටතේ මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අත්සන් කරන ලද ගැසට් නිවේදනය සහ කාන්තාවන් සඳහා මත්පැන් මිලදී ගැනීමට සහ මත්පැන්  අලෙවිකරන ස්ථානවල සේවය  කරීම සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීම  හෙට (15) සිට නැවැත්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කර තිබේ.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද අගලවත්තේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජන රැළියට එක් වෙමින්.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...