නව සාමාජිකයන් රැසක් එජාප සාමාජිකත්වය ලබා ගනී | දිනමිණ

නව සාමාජිකයන් රැසක් එජාප සාමාජිකත්වය ලබා ගනී

කොළොන්නාව මැතිවරණ කොට්ඨාසයේ පළාත් පාලන ආයතන කිහිපයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා පොදුජන පෙරමුණෙන් තරග කරන අපේක්ෂකයන් තිදෙනෙකු ඇතුළු එම පක්ෂවලට අයත් ක්‍රියාකාරී සාමාජිකයන් රැසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ඊෙය් (12) දින එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ලබා ගත් අවස්ථාව.

නව අදහස දක්වන්න