අභාවයන් | දිනමිණ

අභාවයන්

අයි. ටී. කනගරත්නම් (නියෝජ්‍ය පොලිස්පති) ඉග්නේෂියස් තවයෝගම් කනගරත්නම් මහතා (විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති) රීටාගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූද,​ නැසීගිය ඒ. ජී. කනගරත්නම් මහතාගේ සහ නැසීගිය මාග්‍රට් මේරි මහත්මියගේ පුතනුවන් වූද,​ සෙල්විනි,​ රොඩ්නි,​ රවි,​ කිෂෝර්,​ යන අයගේ ප්‍රේමනීය පියාණන් වූද,​ චන්ද්‍රරාජන් සුමති,​ ෆෙම් සහ ජසින්තා යන අයගේ මාමණ්ඩිය වූද,​ ප්‍රශාන්ත්,​ සංගීතා,​ ඩෙරික්,​ ඩිලොන්, ෂේන්,​ ඩේරියන් කෙවින්,​ සාන්තියා,​ අශ්විනි,​ තෂා,​ ජෙරමි යන අයගේ ආදරණීය මුත්නණුවන් වූද,​ නැසීගිය මැටිල්ඩා මනෝහාරි,​ නැසීගිය සෙල්වම්,​ ඇන්බූ දේවි,​ නැසීගිය නිත්‍යම් සහ රීටා යන අයගේ ළයාදර සොහොයුරු වූද,​ නැසීගිය රේමන්ඩ්,​ නැසිගිය එඩ්මන්ඩ්,​ හෙන්රි,​ නැසීගිය ස්ටැනින්ලෝස්,​ නැසීගිය වනසිංහ,​ නැසීගිය ෆිලොමිනා මිය,​ රාජි,​ නැසීගිය දේවරන්ජන් යන අයගේ මස්සිනා වූද,​ ඉග්නේෂියස් තවයෝගම් කනගරත්නම් මහතා 2018 ජනවාරි 10 වන දින පරලෝ සැපත්විය. අවමංගල්‍ය පෙරහර,​ කොළඹ 13,​ කොටහේන වීදියේ,​ අංක 136,​ දරන නිවසින් 2018 ජනවාරි 14 වන ඉරුදින ප.ව. 3.00 ට බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරෙන ආදාහනය සඳහා පිටත්වේ.
004818

 

නව අදහස දක්වන්න