ඇමරිකාණුවන්ට මෙරටදී උපරිම ආරක්ෂාවක් | දිනමිණ

ඇමරිකාණුවන්ට මෙරටදී උපරිම ආරක්ෂාවක්

ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමෙරිකානු ජාතිකයන්ට මෙරට තුළ උපරිම ආරක්ෂාව ඇති බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

ඇමෙරිකානු ජාතිකයන්ට සංචාරය කිරීමේදී  ඒ ඒ රටවල් පිළිබඳව නකුත් කරන සංචාරක මාරගෝපදේශනයේ මේ බව දැක්වේ.

මීට ඉහතදී ඔවුන් මෙරට අවදානම් රටක් ලෙස ශ්‍රේණිගත කර තිබුණී.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...