පළාත් කිහිපයකට පස්වරුවේ වැසි | දිනමිණ

පළාත් කිහිපයකට පස්වරුවේ වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේනතුව සඳහන් කරයි.

උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් ඇති වන බවත් අනෙකුත් බොහෝ පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරයි.

 

නව අදහස දක්වන්න