මරණ දැන්වීම් | දිනමිණ

මරණ දැන්වීම්

ආර්.පී. ප්‍රේමචන්‍ද්‍ර මහතා (මහජන බැංකුව විශ්‍රාමික ආරක්‍ෂක පරීක්‍ෂක) - මහජන බැංකුවේ සේවය නියුතුව සිටි ආර්.පී. ප්‍රේමචන්‍ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය. අවසන් කටයුතු අකුරැස්ස ආදාහනාගාරයේදී ජනවාරි මස 06 වන සෙනසුරාදා සවස 5 ට සිදු කෙරේ. දේහය අකුරැස්ස,​ පෝරඹ නිවසේ තැන්පත් කර ඇත. මහජන බැංකුව විශ්‍රාමික සංගමය,​ දිස්ත්‍රික් සංවිධානය,​ මාතර.
002150

නව අදහස දක්වන්න