එජාප විශේෂ මහ සම්මේලනය 07දා කැම්බල් පිටියේදී | දිනමිණ

එජාප විශේෂ මහ සම්මේලනය 07දා කැම්බල් පිටියේදී

 එක්සත් ජාතික පක්ෂයේ 70 වැනි සංවත්සරය සහ මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පැවැත්වෙන විශේෂ මහා සම්මේලනය මෙම 07 දා උදේ 9ට කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වේ.

පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුව පැවැත්වේ.

පක්ෂයේ 70 වැනි සංවත්සරය පසුගිය සැප්තැම්බර් මස රත්නපුරේදී පැවැත්වීමට නියමිතව තිබු අතර අයහපත් කාලගුණය නිසා පැවැත්වීමට නොහැකි විය. 

නව අදහස දක්වන්න