ජනපිය ගායිකා ජින්ජර් අනතුරට ලක්වෙයි | දිනමිණ

ජනපිය ගායිකා ජින්ජර් අනතුරට ලක්වෙයි

ජනපිය ගායිකා ජින්ජර් වයිට් අද උදැසන මාතරදී සිදුවූ රිය අනතුරකින් තුවල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
සංගිත ප්‍රසංගයකට සහභාගී වී පැමිණෙමින් සිටියදි සිය මෝටර් රථය මෙසේ අනතුරට ලක්ව තිබේ.
මේවන විට ඇය ශල්‍ය කර්මයකට ලක් කොට ඇතැයි පැවසේ.

නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...