අභාවයන් පිළිබඳ දැන්වීම් | දිනමිණ

අභාවයන් පිළිබඳ දැන්වීම්

කේ.ඒ.ජී. කරුණාවතී මහත්මිය - නැසීගිය එස්. ජයලත් මහත්මාගේ ආදරණීය භාර්යාව වූද,​ ලක්‍ෂමි,​ වීරසිංහ,​ ශ්‍රීමතී,​ රංජිත්,​ සුමනා,​ ධර්‍මසිරි සහ සිරිල් යන අයගේ ආදරණීය මෑණියන් වූද,​ නැසී ගිය උදයනන්ද,​ දයා,​ නෙල්සන්,​ ගීතා,​ වීරරත්න සහ ප්‍රීතිකා යන අයගේ නැන්දම්මා වූද,​ කහදූව වාඩුවැලිවිටිය උතුර ‘ජයලත්’ නිවසේ විසූ කේ.ඒ.ජී. කරුණාවතී මහත්මිය අවු. 90 ක් ආයු වළඳා අභාවප්‍රාප්ත වූයෙන් ඒ පිළිබඳ අවසන් කටයුතු 2017-12-26 දින සවස 4.00 ට පවුලේ සුසාන භූමියේදී සිදුකරන බව කණගාටුවෙන් දන්වමු. මීට,​ ශෝකයට පත් දූ දරු පිරිස.160342

 

නව අදහස දක්වන්න