ගින්නලිය දිව්‍ය හෘද දේවස්ථාන පෙර පාසලේ විවිධ ප්‍රසංගය | දිනමිණ

ගින්නලිය දිව්‍ය හෘද දේවස්ථාන පෙර පාසලේ විවිධ ප්‍රසංගය

ඌරුබොක්ක, ගින්නලිය දිව්‍ය හෘද දේවස්ථානයේ පිපෙන කැකුළු පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය රණදේව ඩයස් පියතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ඌරුබොක්ක සමුකිරණ ශාලාවේදී පැවැත්විණි. මේ එම උත්සවයේ අවස්ථා කීපයකි.

ඡායාරූපය-ඌරුබොක්ක විශේෂ

නව අදහස දක්වන්න