2018දී 'රට රකින ජාතිය'ට එක්වන්න | දිනමිණ

2018දී 'රට රකින ජාතිය'ට එක්වන්න

2018 වසරේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කෙරෙන නව බඳවාගැනීම් සඳහා ‘රට රකින ජාතිය’ යන තේමාව ඔස්සේ නව ප්‍රචාරක වැඩපිලිවෙලක් ආරම්භ කර ඇති බව යුධ හමුදා මාධ්‍ය ඒකකය පවසයි.

ඒ, යුද්ධ හමුදාධිපතිතුමාගේ උපදෙස් මත යුද්ධ හමුදා මුලස්ථානය විසිනි.

නව අදහස දක්වන්න