මෙරට කුරුඳු සඳහා ඉහළ අප­න­යන ඉල්ලු­මක් | දිනමිණ

මෙරට කුරුඳු සඳහා ඉහළ අප­න­යන ඉල්ලු­මක්

ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා ජාත්‍යන්තරයේ ඉහළ ඉල්ලුමක් පවතින බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරම්න්පසුගිය දා ප්‍රකාශ කළේය.

එහි සඳහන් පරිදි මෙරට කුරුදු ඉතා ඉහළ ගුණාත්මකභාවයකින් යුක්ත වේ.

පසුගිය වසර දෙක තුළ මෙරට කුරුදු ජාත්‍යන්තරයේ වඩාත් ප්‍රචලිත වි තිබේ .මේ වන විට මෙර‍ට කුරුදු සමාගම් 13 ක් ස්ථාපතවී ඇත.‍

කුරුඳු පිළිබඳ මෙරට සංස්කෘතික සබැඳියාව ඈත අතීතයට යන්නකි.මෙම සියලු කරුණු හේතු කොට ගෙන දේශිය නිෂ්පාදකයින්ට අපහසුවකින් තොරව කුරුඳු අපනයනය කිරිම සඳහා පසුබිම සකස් කර තිබේ. දේශීය වශයෙන් මෙන්ම විදේශීව වශයෙන්ද කුරුඳු පරි‍භෝජනය ඉහළ යම්න් පවතින අතර, ශ්‍රී ලංකාවේ කුරුඳු පිළිබඳව වැඩ් වට්නාකමක් ඇතිවෙම්න් පවතින්නේ එහි වන ගුණාක්මක වටිනාකම සලකාබව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය වැඩ් දුරටත් සඳහන් කර තිබේ.

නව අදහස දක්වන්න