දුම්රිය වර්ජනය ගැන සොයන්න කමිටුවක් | දිනමිණ

දුම්රිය වර්ජනය ගැන සොයන්න කමිටුවක්

දුම්රිය වර්ජනය ගැන සොයා බැලීම සඳහා ඇමතිවරු පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර තිබේ.

මේ අතර දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කලේ දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුවත් අද උදෑසන කාලයේදී පිට පළාත්වල සිට කාර්යාල දුම්රිය ගමන් වාර 16ක් පමණ කොළඹට පැමිණි බවයි.

මෙන්ම හැකි උපරිම අයුරින් සවස් කාලයේදීත් දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරන බව ද පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේය.

නව අදහස දක්වන්න