දක්ෂිණාරාම පාරේ කානු පද්ධතිය සකසයි | දිනමිණ

දක්ෂිණාරාම පාරේ කානු පද්ධතිය සකසයි

දෙහිවල - ගල්කිස්ස නගර සභා බලප්‍රදේශයේ දක්ෂිණාරාම මාර්ගයේ දිගු කාලයක් තිස්සේ ප්‍රශ්නයක්ව පැවති මාර්ගය දෙපස කානු පද්ධතියේ ඉදිකිරීම මේ වනවිට අරඹා ඇති අයුරු.

ඡායාරූපය මොහොමඩ් ඉමිතියාස්
මැදකොළඹ විශේෂ 

නව අදහස දක්වන්න