Monday, දෙසැම්බර් 11, 2017 - 11:50
කිලිනොච්චියේ ප්‍රාදේශීය මාධ්‍යවේදියාට පහරදී ඔහුව පැහැරගෙන යාමට උත්සහ කළ සැකකරුවන් දෙදෙනෙකු 10 දා මාන්කුලම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
කිලිනොච්චියේ ප්‍රාදේශීය මාධ්‍යවේදී එස්.බාස්කරන්ට 8 දා රාත්‍රී කිසියම් පිරිසක් විසින් පහරදී ඔහුව පැහැරගෙන යාමට උත්සහ දැරූ බවට එම මාධ්‍යවේදියා විසින් 9 දා මාන්කුලම පොලීසියට පැමිණිකළ පැමිණිල්ලක් පිළිබඳව පොලීසිය කළ පරීක්ෂණයකින් පසුව ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
නව අදහස දක්වන්න