පළාත් පාලන ඡන්දයට අදාළ පෙත්සම ඉවතට - UPDATE | දිනමිණ

පළාත් පාලන ඡන්දයට අදාළ පෙත්සම ඉවතට - UPDATE

 
පළාත් පාලන ඡන්දයට අදාලව විෂයභාර අමාත්‍යවරයා නිකුත්කළ ගැසට් නිවේදනයට එරෙහිව ගොනුකල පෙත්සම ඉවත්කර ගැනීමට පෙත්සම්කරුවන් කටයුතු කිරීම හේතුවෙන් අභියාචනාධිකරණය නිකුත්කර තිබූ අතුරු තහනම් නියෝගය ඉවත්කෙරේ.
 
පළාත් පාලන ඡන්දයට අදාළ පෙත්සම ඉවතට? - UPDATE
 
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම එරෙහිව ගොනු තර තිබු පෙත්සම ඉවත් කර ගැනීමට අදාළ පාර්ශවයන් එකඟතාවයකට පැමිණි බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.
 
ඒ මහතා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

නව අදහස දක්වන්න