විමල්ට එරෙහිව අධි චෝදනා 39ක් ගොනු කරයි | දිනමිණ

විමල්ට එරෙහිව අධි චෝදනා 39ක් ගොනු කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇතැයි වාර්තා වේ.
 
ඒ, නීති විරෝධි ලෙස වත්කම් ඉපැයිම සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසම විසිනි.

නව අදහස දක්වන්න