මුගාබේගේ ජන්ම දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස නම් කෙරේ | දිනමිණ

මුගාබේගේ ජන්ම දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස නම් කෙරේ

සිම්බාබ්වේ හිටපු ජනාධිපති ‍රොබට් මුගාබේගේ ජන්ම දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස නම් කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබේ.

ඒ අනුව මුගාබේ උපන් පෙබරවාරි 21 වනදා රොබට් මුගාබේ ජාතික තරුණ දිනය ලෙස නම් කර ඇති බව සදහන්ය.

නව අදහස දක්වන්න