සේවය හැරගිය සෙබලුන් සොයා මෙහෙයුම් | දිනමිණ

සේවය හැරගිය සෙබලුන් සොයා මෙහෙයුම්

යුද හමුදාව අතහැර පළා ගිය පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අද (23) දිනයේ සිට මෙහෙයුම් ආරම්භ කරන බව යුද හමුදාව පවසයි.

හමුදා ප්‍රකාශක මේජර් ජෙනාරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ දිවයින පුරා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.

යුද හමුදාවෙන් පළා ගිය සාමාජිකයින්ට නිත්‍යාණුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ලබා දී තිබූ පොදු සමා කාලය ඊයේ(22) දිනයෙන් අවසන් විය.

 

නව අදහස දක්වන්න