සීගිරියේ නත්තල් කේක් | දිනමිණ

සීගිරියේ නත්තල් කේක්

 නත්තල් උදාවට මසකට පමණ පෙර සංචාරක හෝටල් ව්‍යපාරයේ නත්තල් කේක් එකක් නිපදවීම අතීතයේ පටන් ක්‍රියාත්මක වන සම්ප්‍රදායකි.

ඒ අනුව පසුගියදා සීගිරිය කැමිලියා සංචාරක හෝටලයේ සූපවේදීන් එක්ව ලංකාවේ අනුරුව සහිත කේක් එකක් සූදානම් කොට කේක් එක සකසන ආකාරයයි මේ.

ඡායාරූපය - සීගිරිය විශේෂ

නව අදහස දක්වන්න