ශ්‍රී ලංකා කොරියානු රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හි 40 වැනි සැමරුම | දිනමිණ

ශ්‍රී ලංකා කොරියානු රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හි 40 වැනි සැමරුම

නිරෝෂ් බටේපොල
ඒවායේ ප්‍රථම දින මුද්‍රාව තැබීමෙන් අනතුරුව තැපැල්පති රෝහණ අභයරත්න මහතා විසින් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූ කතානායක කරු ජයසූරිය මහතාට ලබාදුන් අයුරු. ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති චැන්ග් වොන් සම් මහතාද පසෙකින් සිටී.

ශ්‍රී ලංකා කොරියානු රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හි 40 වැනි සැමරුම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ඊයේ(14) පස්වරුවේ පැවැති උත්සවයේ දී රුපියල් දහය සහ පනහ වටිනාකම්වලින් යුත් තැපැල් මුද්දර නිකුත් කිරීම සිදු කෙරිණි. 

නව අදහස දක්වන්න