විදේශ ටෙලිනාට්‍ය ගාස්තුව ඉහලට | දිනමිණ

විදේශ ටෙලිනාට්‍ය ගාස්තුව ඉහලට

ශ්‍රී ලංකාවට ආනයනය කර හඬකවා දේශීය වශයෙන් ප්‍රදර්ශනය කරන ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා අයකරනු ලබන බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩිකර තිබේ.

ඒ, චිත්‍රපට හා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට අදාළ සංවිධාන හා නිර්මාණකරුවන් මුදල් හා ජනමාධ්‍ය අමත්‍ය මංගල සමරවීර වෙත කරන ලද ඉල්ලීමට අනුවයි.

එම නව ගැසට් නිවේදනය පහතින්,


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...