SLFP මන්ත්‍රීවරුන් හා ජනපති අතර හමුවක් | දිනමිණ

SLFP මන්ත්‍රීවරුන් හා ජනපති අතර හමුවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද පැවැත්වේ.

ඒ, කොළඹ පිහිටි ජනාධිපති නිල නිවසේදී ය.

පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කළේ, ඉදිරි පළාත් පාලන මැතිවරණය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන බව ය.

 

නව අදහස දක්වන්න